පැයට සැතපුම් 45 ක වේගයකින් හමා එන බීටා සුළි කුණාටුවේ අවදානම හේතුවෙන් අමෙරිකාවේ ටෙක්සාස් ප්රාන්තයේ ප්රදේශ 29 කට ආපදා තත්ත්වයක් ප්රකාශයට පත් කරයි.
බීටා සුළි කුණාටුවේ වේගය ඉදිරි දින දෙක තුළදී් තවදුරටත් වර්ධනය විය හැකි බවයි කාලගුණ අංශ අනතුරු රතු නිවේදන නිකුත් කරයි.