විදුලි පාරිභෝගික පැමිණිලි එදිනම විසඳීම අරමුණු කර ගනිමින් ජංගම සහන සේවය සියලූම පළාත් ආවරණය වන පරිදි ක්රියාත්මක කිරීමට සැළසුම් කර තිබේ.
ශ්රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව, ලංකා විදුලිබල මණ්ඩලය හා ලෙකො (ලංකා විදුලි පුද්ගලික සමාගම) එක්ව එම සහන සේවයක් ක්රියාවට නංවනු ඇතැයි ශ්රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි.