ලෝකය තුළ තවත් දීර්ඝ කාලයක් කොරෝනා වෛරසය සක්‍රීය මට්ටමේ පවතිනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය සදහන් කරයි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ විධායක අධ්යක්ෂ මයිකල් රයන් පවසන්නේ කොරෝනා වසංගතයේ ශක්තිය ඉතාමත් ප්‍රබල මට්ටමක පවතින බවයි.
දිළිදු රටවලට ආසාදිතයන් පරික්ෂා කිරීමට පවත්නා අඩු පහසුකම් වෛරසය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීමට මූලිකම හේතුව වී ඇති බව මයිකල් රයන් මාධ්‍ය හමුවේ තවදුරටත් සදහන් කරයි.