ජර්මානු විශ්ව විද්‍යාලයකට අදාළ රෝහලක එල්ල වූ සයිබර් ප්‍රහාරයක් හේතුවෙන් කාන්තාවක් මියගොස් ඇති බව වාර්තා වෙයි.
සයිබර් ප්‍රහාරයක් හේතුවෙන් ලොව සිදු වූ පළමු මරණය මෙය වීම විශේෂත්වයක්.
ඒ සමඟම එම රෝහලේ හදිසි අනතුරු ඒකකයේ ක්‍රියාකාරීත්වය බිඳවැටී තිබෙනවා.
අසාධ්‍ය තත්වයක සිටි කාන්තාවක් ඒ සමගම මියගොස් ඇත.