Aboutceylon Online

කළු සහ කැලණි ගංගාවල ජල මට්ටම ඉහළට

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

කළු සහ කැලණි ගංගාවල ජල මට්ටම ඉහළ ගොස් ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

රත්නපුර හා බුලත්සිංහල ප්‍රදේශවල ජනතාව අවදානයෙන් සිටිය යුතු මට්ටමට කළු ගඟේ ජල මට්ටම  ඉහළ ගොස් ඇති බව ද සදහන් කරයි

Scroll to Top