මංතීරු නීතියට පටහැනි ලෙස කටයුතු කරන රියදුරන්ට එරෙහිව අද සිට නීතිය ක්‍රියාත්මකයි.
යතුරු පැදි සහ ත්‍රීරෝද රථ රියදුරන් සම්බන්ධයෙන් මංතීරු නීතිය ක්‍රියාත්මක වන ආකාරය පරීක්ෂා කිරීමට රාජගිරිය වටරවුම ප්‍රදේශයට පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා මේ බව සඳහන් කළේ.