Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

අත්ලාන්තික් සාගරයේ එකවර නිවර්තන සුළි කුණාටු 05 ක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය
අත්ලාන්තික් සාගරයේ එකවර නිවර්තන සුළි කුණාටු 05 ක් අත්ලාන්තික් සාගරයේ හටගෙන ඇත්තේ ලොව දෙවන වරටයි.

මීට පෙර එවැනි අවස්ථාවක් වාර්තා වී ඇත්තේ 1971 වසරේ පමණක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

අත්ලාන්තික් සාගරයේ හටගෙන ඇති සුළි කුණාටු පුලෙට්, සැලී, ටෙඞී විකී සහ රෙනේ ලෙස නම් කර තිබෙනවා.

අමෙරිකාවේ ඇලබාමා සහ මිසිසිපි ප‍්‍රාන්තවලට මේ වනවිට හදිසි තත්ත්වයන් ද ප‍්‍රකාශයට පත්කර තිබෙනවා.

Scroll to Top