Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

රට පුරා මාර්ග දෙපස පැළ දස ලක්ෂයක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය
රට පුරා මාර්ග දෙපස පැළ දස ලක්ෂයක් සිටුවීමේ හරිත ව්‍යාපෘතිය කඩිනම් කරන ලෙස මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු විසින් මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ට උපදෙස් ලබා දී  ඇත.

මෙම වැඩසටහන යටතේ ඇහැළ, කුඹුක්, කොහොඹ යන ශාක වර්ග මාර්ග දෙපස සිටුවීමට වැඩි අවධානයක් යොමුව ඇති බවයි මහාමාර්ග අමාත්‍යාංශය සඳහන් කළේ.

Scroll to Top