අපි රජයක් විදිහට මේ රටින් මත්ද්‍රව්‍ය උවදුර තුරන් කර මත්ද්‍රව්‍ය සම්බන්ධව අග මුල ගිය තැන් සියල්ල සොයනවා රටේ සියලුම මිනිස්සු ආරක්ෂා කරනවා.
සංඛ්‍යා ලේඛණ අනුව පන් ලක්ෂ පනස් තුන් දාහන් කුඩුවලට ඇබ්බැහි වෙලා ඉන්නවා.ඒ කියන්නේ සියයට 05 ක් .විසි දෙනෙක් ගෙන් එක් කෙනෙක් කුඩුවලට ඇබ්බැහි වෙලා.
දකුණු ආසියාවේ රටවල් කොවිඩ් නිසා විනාශ වෙන කොට දකුණු ආසියාවේ ළමයින් පාසල් යවන එකම රට බවට පත් වුණේ ශ්‍රී ලංකාවයි.ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට සහයෝගය දුන්න එකට සතුටු වෙන්න ඒකම ඇති.