Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

මහනුවර පල්ලෙකැලේ පොළොව සෙලවෙයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

මහනුවර, පල්ලෙකැලේ ප්‍රදේශයේ පොළොවේ සෙලවීමක් නැවතත් සිදුවී ඇත.

අද (02) උදැසන පෙරවරු 07.00 ට පමණ මෙම සිදුවීම වාර්තා වී ඇත.

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යංශයට කරුණු වාර්තා වූ බව සදහන්.



සිදුවූ සෙලවීම සම්බන්ධයෙන් තවමත් කරුණු අනාවරණය වී නොමැතිබවද සදහන් වේ.

Scroll to Top