කොරෝනා ආසාදනය වී පූර්ණ සුවය ලැබූවද තවත් මාසයක පමණ කාලයක් කොරෝනා වෛරසය සිරුරේ පවතින බව නවතම පර්යේෂණයකින් අනාවරණය කර ගෙන තිබෙනවා.
වයස අවුරුදු 50 ට අඩු අය සඳහා දින 35 ක කාලයක් ද 80 ට වැඩි අය සඳහා දින 38 දක්වා කාලයක් ඒ සදහා ගතවනු ඇති බවටයි සදහන් වන්නේ.
කොරෝනා රෝගීන්ට වෛරසය ඉවත් වී ඇත්දැයි දැන ගැනීමට මාසයකට වඩා වැඩි කාලයක් බලා සිටීමට සිදු වේ.