Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

මුහුදු ප්‍රදේශවල ආරක්ෂාව තර කරයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

මෙරට කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව තුන්දහස ඉක්මවීමත් සමඟ දිවයින වටා මුහුදු ප්‍රදේශවල ආරක්ෂාව තරකර තිබෙනවා.

ඒ රෝගය වැළදුනු සංක්‍රමණිකයින් රට තුළට ඇතුළුවීම වැළැක්වීම සඳහායි.



මේ වනවිට මෙරටින් හඳුනාගත් කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 3012ක්.

දැනට රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිනුයේ රෝගීන් 140 දෙනෙකු පමණයි.

Scroll to Top