පුරන් වූ කුඹුරු වගා කිරීම සඳහා ත්‍රිවිධ හමුදාව යෙදවීමට රජය තීරණය කර තිබෙනවා.
පුරන් වූ කුඹුරු වගා කටයුතු සඳහා යොදා නොගන්නේ නම් ගොවිජන සේවා පනතට යටත්ව ඒ සදහා ත්‍රිවිධ හමුදාව යෙදවීමට තිරණය කර ඇති බවයි ග්‍රාමීය කුඹුරු හා ආශ්රිත වැව්, ජලාශ හා වාරිමාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා සඳහන් කරයි.