Aboutceylon Online

සෑම ක්‍ෂේත්‍රයකම සංවර්ධනය කුඩා තැනින් ඇරඹිය හැක

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ඉතා කුඩා ආරම්භයකින් විශාල වෙනසක් කළ හැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

පසුගිය ජනාධිපති හා මහ මැතිවරණවලදී පෝස්ටර් ඇලවීම නැවැත්වීමට ගත් කුඩා තීරණය නිසා රටේ සියලුම නගර පිරිසිදුව තබා ගැනීමට හැකි විය.

එසේම සෑම අංශයකම සංවර්ධනය ඉතා කුඩා ස්ථානයකින් ආරම්භ කළ හැකි බව ජනාධිපතිවරයා පවසයි.

ඔහු මේ බව පවසා ඇත්තේ සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමිනි.


Scroll to Top