Aboutceylon Online

20ට කැබිනට් අනුමැතිය

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

20 වන ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙනවා. ඒ අනුව 19 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි වනු ඇති.



මේ අතර 2021 වසර සඳහා අයවැයක් ඉදිරිපත් කරන තුරු රජයේ වියදම් පියවා ගැනීම සඳහා අතුරු සම්මත ගිණුමක් මගින් මුදල් වෙන් කර ගැනීමට අද රැස්වූ අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදුන්නා. අගෝස්තු 31 වනදා සිට රජයේ වියදම් පියවා ගැනීමට එමගින් ප්‍රතිපාදන හිමිවනු ඇති.

Scroll to Top