Aboutceylon Online

විපක්ෂ නායක සජිත් කථානායක මහින්ද

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

9 වැනි පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ලෙස සමගි ජනබලවේගය පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කථානායක වරයා විසින්  පිලිගනු ලැබීය.

9 වැනි පාර්ලිමේන්තුවේ නව කථානායක ලෙස මහින්ද යාපා අබේවර්ධන මහතා පත්විය.එහිදී සභානායක දිනේශ් ගුණවර්ධන මහතා විසින් නව පාර්ලිමේන්තුවේ කථානායක ලෙස මාතර දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණින් තේරීපත්වූ මහින්ද යාපා අබේවර්ධන මහතාගේ නම යෝජනා කළ අතර එම යෝජනාව පාර්ලිමේන්තුවේදී ඒක මතිකව සම්මතවිය.


Scroll to Top