Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

බිත්තර ගණන් උස්සයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

සත්ව ආහාර සඳහා සහල් භාවිත කිරීමට පැනවූ තහනම හේතුවෙන් දේශීයව සත්ව ආහාරවල මිල ඉහළ යාම නිසා බිත්තර මිල ඉහළ යාම කෙරෙහි බල පා ඇති බවත් එමෙන්ම කුකුළු ගොවිපොළවල සතුන් ඇති කිරීම ප්‍රමාණාත්මකව අඩු වීම, යුරෝපයෙන්, අමෙරිකාවෙන් සහ ඉන්දියාවෙන් මව් සතුන් ආනයනය ඇනහිටීම නිසාත් වෙළඳපොළේ බිත්තර මිල සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව කුළුලු ගොවිපල හිමියෝ පවසති.



වෙළෙඳපොළේ බිත්තරයක සිල්ලර මිල අද වන විට රුපියල් 22ත් රුපියල් 24ත් අතර මිලකට ඉහළ ගොස් තිබේ.

ඇතැම් ප්‍රදේශවල බිත්තරයක මිල රුපියල් 25ක් දක්වා ඉහළ නංවා ඇති බවද වාර්තා වේ.

 

Scroll to Top