නොරොච්චෝල ලක්විජය විදුලි බලාගාරයේ අක්රිය වීමක් සිදුව තිබෙනවා. ඊයේ දිනයේදී දිවයින පුරා සිදුවූ හදිසි විදුලි බිඳ වැටීමත් සමග මෙම තත්ත්වය උදාවූ බවයි ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරන්නේ.
නොරොච්චෝලේ විදුලි බලාගාරයෙන් නිපදවන විදුලිය ජාතික විදුලි බල පද්ධතියට එක් නොවීම නිසා එම ස්වයංක්රීය සිසිල් පද්ධතිය තුල ඇතිවූ යම් තාක්ෂණික ගැටළු හේතුවෙන් එම බලාගාරයේ විදුලි උත්පාදනය කිරීම නැවතී තිබෙනවා.