කොවිඩ්-19 වසංගතයෙන් පසුව පළමු ජාතික වාර්තාව පිහිටවීමට ඇමරිකාවේ පදිංචි ශ්රී ලාංකික ක්රීඩිකාවක් වන Hiruni Wijayaratne සමත් වී ඇත.
ඒ එරට මියුසික් සිටි දුර සැණකෙළියේදී (Music City Distance Carnival) මීටර් 5000ක් 16: 17.51ක වෙලාවකින් අවසන් කරමිනි.
ඇයට ශ්රී ලංකාව නියෝජනය කරමින් 2020 වෙනුවෙන් 2021 වසරේ පැවැත්වෙන ටෝකියෝ ඔලිම්පික් උළෙල සඳහා සහභාගීවීමට වරම් ලැබේයැයි පාර්ථනා කරමු.