Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

කොරෝනා වෛරසයේ නව ජාන වෙනස්වීමක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

දැනට පවත්නා ව්‍යාප්තියට වඩා 10 ගුණයකින් වැඩි කොරෝනා වෛරසයේ නව ජාන වෙනස්වීමක් මලයාසියාවෙන් සොයාගෙන තිඛෙනවා.

එරට වෛද්‍ය පර්යේෂණ ආයතනය විසින් කොරෝනා පොකුරු දෙකක ආසාදිතයන් යොදා ගනිමින් සිදුකළ අධ්‍යයනයකින් මේ බව අනාවරණ වී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.



වඩා පහසුවෙන් ආසාදනය වන මෙම නව කොරෝනා ජාන ප්‍රභේදය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන බැවින් ප්‍රජාව වඩාත් සැලකිලිමත් විය යුතු බවටයි එරට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් නූර් හිෂාම් අබ්දුල්ලාහ් සිය ෆෙස් බුක් ගිණුමට සටහනක් ද එක් කරමින් පවසා ඇත්තේ.

Scroll to Top