Aboutceylon Online

අමාත්‍යාංශවල රාජකාරි කටයුතු ආරම්භ කළ යුතු අවසන් දිනය සඳුදා

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

දිවුරුම් දෙන ලද කැබිනට් සහ රාජ්‍ය ඇමැතිවරුන් එළැඹෙන සඳුදා දිනට පෙර අමාත්‍යාංශවල රාජකාරි කටයුතු ආරම්භ කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දැනුම් දී තිබෙනවා.

මහනුවර මඟුල් මඩුවේදී ඇමැති මණ්ඩලය දිවුරුම් දීමෙන් පසු මහනුවර ජනාධිපති මන්දිරයේ පැවැති දිවා භෝජන සංග්‍රහයේදී මෙම දැනුම්දීම සිදුකර තිබුණා.

ඒ අනුව කැබිනට් ඇමැතිවරුන් රැසක් අද (13 ) වැඩ භාර ගැනීමට නියමිතයි.



Scroll to Top