අභිනව රජයේ ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස මහකනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි කෙහෙළිය රඹුක්වැල්ල මහතා පත් කර තිබේ.
කෙහෙළිය රඹුක්වැල්ල මහතා ජනමාධ්‍ය අමාත්‍යවරයා වශයෙන් ඊයේ(12) මහනුවර ඓතිහාසික මගුල් මඩුවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේදී දිවුරුම් දුන්නේ ය.
කෙහෙළිය රඹුක්වැල්ල මහතා මිට පෙර ද ජනමාධ්‍ය අමාත්‍ය ධුරයේ කටයුතු කර තිබේ.
තිස්වසරක යුද්ධය පැවැති අවස්ථාවේ දී පැවති රජයේ මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස ද සුවිශේෂි කාර්යභාරයක් කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඉටු කළේය.