කොවිඩ් -19 අවදානම ලෝකයෙන් පහව ගොස් නොමැති අවස්ථාවක මහ මැතිවරණයක් පැවැත්වූ දකුණු ආසියාවේ පළමු රට ලෙස අපේ රට වාර්තා අතරට එක්වේ.
මහ මැතිවරණයේ දී 71% ආසන්න ඡන්ද දායකයින් පිරිසක් තම ඡන්දය ප්රකාශ කර ඇත. COVID-19 අවදානම ලෝකයෙන් පහව ගොස් නොමැති අවස්ථාවක ජනතාව සෞඛ්යාරක්ෂිත ක්රමවේදයන් මත තැබූ විශ්වාසය ගැන මම ස්තූතිවන්ත වෙමි.“
ජනාධිපතිතුමා මේ බව සඳහන්කර සිටියේ සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින්.