Aboutceylon Online

කොරෝනා බලපෑම දශක ගණනාවක් පවතින තත්ත්වයක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

කොරෝනා වෛරස් ගෝලීය වසංගතයේ බලපෑම දශක ගණනාවක් ලොව පුරා පවතිනු ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

එහි හදිසි සේවා කමිටුව මේ බව ප්‍රකාශ කළේ පසුගිය මාස 6 තුළ කොවිඩ්-19 වසංගතයේ බලපෑම පිළිබඳව ඇගයීම් වාර්තාවක් ඉදිරිපත් කරමිනි.



සියවසකට වරක් එළඹිය හැකි සෞඛ්‍ය අර්බුදයක් වන කොවිඩ්-19 ගෝලීය වසංගතයේ බලපෑම ඉදිරි දශක ගණනාවක් පුරා පැවතිය හැකි බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි.

Scroll to Top