මැතිවරණ පැමිණිලි 5000 ඉක්මවයිBy Editor / July 31, 2020 සමාජ මාධ්‍යය ප්රචාරණයමෙවර මහ මැතිවරණයට අදාලව මැතිවරණ කොමිසමට වාර්තාවන පැමිණිලි සංඛ්‍යාව 5236 ක් දක්වා ඉහල ගොස් තිබේ. මැතිවරණ පැමිණිලි , ජාතික මැතිවරණ පැමිණිලි කළමණාකරණ මධ්‍යස්ථානය හා දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමණාකරණ මධ්‍යස්ථාන වෙත ඉදිරිපත් කළ හැකියි.