Aboutceylon Online

පාසැල් සිසුන් ප්‍රවාහනය කරන වෑන් රථ සඳහා සහනයක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පාසැල් ළමුන් ප්‍රවාහනය කරන වෑන් රථවලට ලීසිං ණය වාරික ගෙවීමට තවත් මාස 06ක සහන කාලයක් ලබා දීමට එකඟතාවය පළ කොට තිබේ.

ඒ සමස්ත ලංකා අන්තර් දිස්ත්‍රික් පාසල් ළමුන් ප්‍රවාහන සේවා සංගමය විසින් ජනාධිපතිවරයාගෙන් සිදුකළ ඉල්ලිමකට අනුවයි.

Scroll to Top