තමන් විසින් මේ දක්වා ප්‍රකාශයට පත් කල දරුණුතම වසංගත තත්වය කොවිඞ්19 වෛරසය බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිඛෙනවා.
පසුගිය ජනවාරි මාසයේදී මෙම වෛරස් තත්වය ගෝලීය වසංගතයක් ලෙස ප්‍රකාශයට පත් කෙරුණු අතර එය ඉවත් කිරීමට කිසිදු අපේක්ෂාවක් නොමැති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්යක්ෂ ජනරාල් ටෙඩ්රස් ඇඩනම් මහතා කියාසිටියේ.