Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ගුගල් ලක්ෂ 02ක සේවකයින්ට තවත් වසරක කාලයක් සිය නිවෙස් වල සිට රැකියාවේ නිරතවන ලෙස අද දැනුම් දෙයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ගුගල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි සුන්දර් පිචෙයි ප්‍රකාශ කළේ ගුගල් සමාගම සිය ලක්ෂ 02ක් පමණ වන සේවකයින්ට තවත් වසරක කාලයක් සිය නිවෙස් වල සිට රැකියාවේ නිරතවන ලෙස අද දැනුම් දෙනු ලැබු බව සදහන් කරයි.

ලොව විශාලතම තාක්ෂණික සේවා සැපයීම් සමාගම වන ගුගල්ඉහළ කළමනාකාරීත්වය සමග පැවති සාකච්ජාවකින් පසුව එම තීරණය ගනු ලැබු බවයි.



ඒ අනුව 2021 වර්ෂයේ ජුනි මස 30 වෙනිදා දක්වා සිය නිවෙස් වල සිට රාජකාරි කටයුතු සිදුකරන ලෙස ගුගල් සමාගම සිය සේවකයින් වෙත අද ඊමේල් පණිවිඩයක් මගින් දැනුවත් කරනු ලබයි.

Scroll to Top