කාන්තා සමිතියට ඉවුම්-පිහුම් කට්ටලයක් දුන්නම මනාපයක් දුන්නා නේද?මරණාධාර සමිතියට පුටු ටිකක් දෙන මනුස්සයාටත් දුන්නා මනාපයක්, පන්සලට ලවුඩ්ස්පීකරයක් දුන්නම ඒකටත් මනාපයක් දුන්නා.වැඩිය ඕන නෑ, රුපියල් 550 උදලු තලයටත් මනාපයක් දුන්නානේ.
මොකක්ද හිතුවේ යකෝ අපිට මේ මිනිහා විතරයි අපිට උදලු තලයක් හරි දුන්නේ කියලා අනේ මනාපයක් කෙලියා උදලු තලයට පළාත්ත ඉවරයි, රටත් ඉවරයි.ඒ නිසා ආයේ ඒ වැරදි කරන්න බෑ යැයි හිටපු අමාත්‍යය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක , ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු අනුරාධපුර දිස්ත්‍රික් අපේක්ෂක දුමින්ද දිසානායක මහතා පැවසීය.
ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ, අනුරාධපුරයේදී පැවති ජන හමුවකදීය.
මනාප ගහන කොට මේකත් පොඩ්ඩක් ඔලුවට ගන්න,කාන්තා සමිතියට ඉවුම්-පිහුම් කට්ටලයක් දුන්නම මනාපයක් දුන්නා නේද?මරණාධාර සමිතියට පුටු ටිකක් දෙන මනුස්සයාටත් දුන්නා මනාපයක්, පන්සලට ලවුඩ්ස්පීකරයක් දුන්නම ඒකටත් මනාපයක් දුන්නා.වැඩිය ඕන නෑ, රුපියල් 550 උදලු තලයටත් මනාපයක් දුන්නානේ.
මොකක්ද හිතුවේ යකෝ අපිට මේ මිනිහා විතරයි අපිට උදලු තලයක් හරි දුන්නේ කියලා අනේ මනාපයක් කෙලියා උදලු තලයට පළාත්ත ඉවරයි, රටත් ඉවරයි.ඒ නිසා ආයේ ඒ වැරදි කරන්න බෑ, ගෝඨාභය මහත්තයා එක්ක රට හදනවා නම්, ගෝඨාඊය මහත්තයාගෙන් වෙනසක් බලාපාරොත්තු වෙනවා නම් දුමින්දත් වෙනස් වෙන්න ඕන ඔබතුමන්ලාත් වෙනස් වෙන්න ඕන.අපි වෙනස් වෙන්නේ නැතිව ගෝඨාභය මහත්තයාගෙන් විතරක් හැමදේම බලාපොරොත්තු වෙන්න එපා.මොකද එතුමා මැජික්කාරයෙක් නෙමෙයි යැයි පැවසීය.