2020 ජුලි 21 වන දිනය වන විට කැෆේ සංවිධානය වෙත සිදුවීම් 475 ක් වාර්තා වී තිබේ. මේ අතර බහුතරය මැතිවරණ නීති රීති උල්ලංඝනය කිරීම් වන අතර එම සංඛ්‍යාව 451 කි.
අනිකුත් පැමිණිලි 24 දේපළ හානි, පහරදීම් සහ තර්ජනය කිරීම් ලෙස වාර්තා වී තිබේ. මීට අදාල සිද්ධි වාර්තාව මේ සමඟ අමුණා ඇති අතර කැෆේ සංවිධානයේ විධායක අධ්යක්ෂ මනාස් මකීන් මහතාගේ හඩපටයක්ද මෙ සමඟ යොමු කර තිබේ.
කැෆේ සංවිධානය