Aboutceylon Online

මෙරට ලොකුම කොරෝනා පොකුර අවසන්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

වැලිසර නාවික හමුදා කඳවුරෙන් හමුවූ කොවිඩ් නයින්ටීන් ආසාදනය වී සිටි අවසන් නාවික හමුදා සාමාජිකයින් තිදෙනා ද සුවය ලබා රෝහලෙන් පිටව ගිය බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

ඒ අනුව ආසාදිතව සිටි නාවික හමුදා සාමාජිකයින් 906 දෙනාම සුවය ලබා ඇත.

එය සැලකෙන්නේ ශී‍්‍ර ලංකාවෙන් වාර්තා වූ වැඩිම ආසාදිතයින් සහිත කොරෝනා පොකුර ලෙසයි.



Scroll to Top