Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

මේඞ් ඉන් ශ්‍රී ලංකා යුගයක් ඉදිරියේදි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

දෙකඩ වූ එක්සත් ජාතික පක්ෂය පසු පස හඹා නොයා කොළඹ වාසය කරන සිංහල, දෙමළ සහ මුස්ලිම් සියලු ජනකොටස් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වටා ඒකරාශී වී ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ මහතා පවසනවා.



මේ අනුව අනාගතයේ දී මේඞ් ඉන් ශ්‍රී ලංකා යුගයක් බිහිවන බවයි කොළඹ දිස්ත්‍රික්කයේ පැවති මහජන හමුවකට එක්වෙමින් විමල් වීරවංශ මහතා කියා සිටියේ.

Scroll to Top