ශ්‍රී ලංකාවේ කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 2014ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ඒ අද (26) දිනයේ හමුවී ඇති ආසාදිතයින් 04 දෙනාද සමග ය.
කොරෝනා ආසාදිතයන් 384 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින අතර ආසාදිත පුද්ගලයන් 1,619 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.