පොදුජන එක්සත් පෙරමුණෙහි පොලොන්නරුව ප්‍රධාන කාර්යාලයේ නාම පුවරුවෙහි රාජ්‍ය ලාංඡනය යොදාගෙන ඇති බවට සහ රාජ්‍ය අමාත්‍ය කාර්යාලය යනුවෙන් එම පුවරුවෙහි දැක්වෙන බවට කැෆේ සංවිධානය පසුගියදා මැතිවරණ කොමිසමට පැමිණිලි කළ අතර මේ වනවිට ඒම පුවරුවේ රාජ්‍ය ලාංඡනය සහ අමාත්‍ය කාර්යාලය යන්න ඉවත් කර තිබේ.
පෙර නාම පුවරුව සහ ඉවත් කිරීමට පසු ඡායාරූපය දැක්වෙයි.