Aboutceylon Online

කොරෝනා අරමුදලට ජාතික නිවාස සංවර්ධන අධිකාරියෙන් මිලියන 2.5ක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මගින් කොරෝනා අරමුදල සදහා රුපියල් මිලියන 2.5ක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට භාරදීම අරලියගහ මන්දීරයේදී පසුගියදා සිදු කෙරිණ.

ජාතික නිවාස අධිකාරියේ සභාපති රේණුක දුශ්යන්ත පෙරේරා මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ඒ සදහාවූ චෙක්පත භාරදුන් අවස්ථාවයි මේ .

Scroll to Top