අම්පාර දිස්ති‍්‍රක්කයේ කුඹුරු වගාවන් ආශි‍්‍රතව දුඹුරු පැළ කීඩෑවන්ගේ ව්‍යාප්තියක් දක්නට ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසනවා.
කීඩෑ උවදුර සෙසු ප්‍රදේශවල වී වගාවන්ට ද ව්‍යාප්ත විය හැකි බැවින් ඒ පිළිබඳ අවදානයෙන් පසුවන ලෙසයි කෘෂිකර්ම අධ්යක්ෂ ජනරාල්වරයා ගොවීන්ගෙන් ඉල්ලා සිටින්නේ.
වී වගාවට හානි කරන මෙම කීඩෑවන් පිළිබදව කෘෂිකර්ම බලධාරීන් දැනුවත් කරන ලෙස කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සදහන් කරයි.