Aboutceylon Online

ආගමික ස්ථාන වල ආදමික කටයුතු සඳහා යාමට අද සිට අවසර

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ආගමික ස්ථානවල ආගමික කටයුතු වෙනුවෙන් එක් රැස්වීමට අද සිට අවසර හිමිවේ.

නමුත් ගොඩනැගිලි සහ එළිමහන් ස්ථාන ඇතුළුව ඕනෑම ආගමික පුජ්‍ය ස්ථානයකට රැස්විය හැකි උපරිම සංඛ්‍යාව 50 කට සීමා කර ඇති බයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

විශේෂයෙන් ආගමික කටයුතු සිදුකිරිමේදී සෞඛ්‍ය ආරක්ෂිත පුරුදු සහ පුද්ගල දුරස්ථභාවය ආරක්ෂා කර ගත යුතු බවද ඔහු සඳහන් කලා.

Scroll to Top