Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

සාරි වෙළෙන්දෙක්ට කොරෝනා පවුල් 7ක් නිරෝධායනයට

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ඉන්දියාවේ සිට යාපනයට පැමිණි සාරි වෙළෙන්දෙකු ආපසු ඉන්දියාවට යාමෙන් පසුව කොරෝනා ආසාධිතයෙකු බවට තහවුරු වීමත් සමග  යාපනය ප්‍රදේශයේ පවුල් 07 ක් ස්වයං නිරෝධායනයට ලක් කිරීමට ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරින් විසින් අද පියවර ගෙන ඇත.

ඔහුගෙන් සාරි මිලට ගත්  සාරි ව්‍යාපාරිකයින් පිරිසක් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්  නිරෝධායනයට ලක් කොට ඇත.



Scroll to Top