Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

මට ජන්දය එපා

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ඉදිරි මහ මැතිවරණයට තමා ඉදිරිපත් නොවන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා පවසනවා.

ඔහු “මන්ත්‍රී දේශපාලනයට“ සමුදීමට තීරණය කළ බව ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර තිබේ.



මනාප අංක සම්බන්ධයෙන් නිකුත් කළ ගැසට් නිවේදනයට අනුව ඔහු මාතර දිස්ත්‍රික්කය සඳහා සමගි ජන බලවේගය පක්ෂයෙන් අංක 08 යටතේ තරග කිරීමට නියමිතව තිබුනා.

32 වසරක් පුරාවට තමන්ට ජන්දය ලබාදුන් සියලුම මාතර දිස්ත්‍රික්ක ජනතාවට සිය කෘතවේදය පළකර සිටින වැඩිදුරටත් සඳහන් කර සිටියා.

Scroll to Top