Aboutceylon Online

කොවිඩ් -19 සුව වූ පිරිස 1000 ඉක්මවයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

කොවිඩ් ආසාදිතයන් 67 දෙනකු ඊයේ (09) සුවය ලබා පිටව යෑමත් සමඟ සමස්ත සුවය ලැබූවන් ගණන දහස ඉක්මවා ගොස් ඇත.

ඒ අනුව කොවිඩ් 19 ආසාදනය වී සුවය ලැබූවන් ගණන 1057ක් බව සෞඛ්‍ය ආරංච්මාර්ග පවසයි.

මේ වන විට කොවිඩ් 19 ආසාදිතයන් සමස්ත ප්‍රමාණය 1859ක් බවද සෞඛ්‍ය ආරංච් මාර්ග වැඩිදුරටත් අනාවරණය කරයි.



Scroll to Top