Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

අදියර 04ක් යටතේ පාසල් විවෘත වෙයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ජූනි මස 29 වෙනිදා සිට අදියර 04ක් යටතේ පාසැල් විවෘත කිරිමට කටයුතු යොදා ඇති බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ප්‍රකාශ කර සිටිනවා.

පළමු අදියර ලෙස ජූනි මස 29 වෙනදා සිට ජූලි 03 වෙනිදා දක්වා වූ කාල සීමාවේදී විදුහල්පතිවරුන්, ගුරුවරුන්, අනධ්‍යන කාර්ය මණ්ඩලය පාසැලට පැමිණ පාසැල් විෂබිජ හරණය කිරිම ඇතුළු කටයුතු සුදානම් කිරිම කළ යුතුය.



ජුලි 06වනදා ළමුන් සඳහා පාසල් විවෘත කරන බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

එහිදි 13 වසර 11 වසර සහ 5 වසර සිසුන්ට පාසලට පැමිණිමට අවසර ලැබෙනු ඇති.

ඔහු වැඩි වැඩි දුරටත් පැවසුවේ පාසල් ආරම්භ කිරීම පියවර 4කින් සිදු කරන බවයි.

Scroll to Top