මෙරට සමස්ත ආසාදිතයින් ගණන 1814 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ගණන 912 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.
මේ අතර සුවය ලැබු මුළු සංඛ්‍යාව 891 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.
කොරෝනා ආසාදිත මරණ 11 ක් මෙරටින් වාර්තා වී තිබේ.