ඉහල කොත්මලේ ජල පෝෂක ප්රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග සෙන් ක්ලෙයාර් සහ ඩෙවොන් දිය ඇලි දෙකේ ජල ධාරිතාව වැඩි වි ඇත.
පසුගිය කාලයේ පැවති දැඩි වියළි කාලගුණයත් සමග එම දිය ඇළි දෙකේම ජල ධාරිතාව අඩු විම නිසා එහි සුන්දරත්වය අඩු වි තිබුණි.
ඉහල කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක් (18) දින විවෘත කිරිමත් සමග සහ පවතින අධික වර්ෂාවත් සමග සෙන් ක්ලෙයාර් දිය ඇල්ලේ සුන්දරත්වයද වැඩි වි ඇත.