Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

කොරෝනා රෝගීන් 1000 ඉක්මවයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

තවත් කොරෝනා ආසාධිතයින් 28 දෙනෙකු වාර්තා වීමත් සමග මෙරට සමස්ථ කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 1020 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

අද දින සවස වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 28 දෙනා ඔලුවිල් පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක් කර සිටි නාවික හමුදා සාමාජිකයින් බවයි වාර්තා වන්නේ.

මෙරට සුවය ලැබු පුද්ගලයින් ගණන 569 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පැවැසුවා.

කෙසේ වෙතත් කොරෝනා ආසාධිතයින් 442 කු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිනවා.

Scroll to Top