කොවිඩ් 19 වෛරසය පැතිර යාම හේතුවෙන් හැටන් නිග්‍රෝධාරාම විහාරස්ථානයේදි රටවාසින්ට , ආරක්ෂක අංශ නිලධාරින්ට , කොවිඩ් 19 වෛරසය ආසායනය වි රෝහල් ගත වි සිටින රෝගින්ට සෙත් පතා රතන සුත්‍රය දේශනා කිරිම (01) දින සිදු කෙරිණ.
එම විහාරස්ථානයේ විහාරවාසි ඕමත්තේ ධිරානන්ද හිමියන් ඇතුළු මහ සංඝරත්නය විසින් රතන සුත්‍රය දේශනා කල අතර , දේශනා කල රතන සුත්‍රය ශබ්ද විකාශන යන්ත්‍ර මගින් ප්රදේශවාසින්ය ශ්‍රවණය කිරිමට අවස්තාව උදා කර තිබුණි.
රතන සුත්‍රය දින තුනක් තිස්සේ සච්ඡායනා කිරිමට නියමිතයි.