Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

මුරලිගෙන් මිලියන පහක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

මුත්තයියා මුරලිදරන් විසින්  කොරෝනා වසංගතය වෙනුවෙන් අධාර පිණිස රුපියල් මිලියන පහක් ලබා දී තිබේ.

‘‘මම ඇත්තටම ආඩම්බර වෙනවා රටක් විදියට අපි මේ අභියෝගාත්මක අවස්ථාවේ ඊට නොබියව මුහුණ දෙන ආකාරය ගැන. රජය, වෛද්‍ය කාර්ය මණ්ඩලය, ආරක්ෂක නිලධාරීන්වගේම මහජන නියෝජිතයනුත් ඉටුකරන්නේ වචනයෙන් කියන්න බැරිසේවාවක්. ලෝකයේ දියුණුරටවල් අදවෙනකොට මේ වසංගතය ඉදිරියේ අන්ත අසරණවෙලා ඉන්නවා. ඒ නිසා අපි අදාළ පාර්ශ්ශවයන්ට සහයෝගය ලබාදීලා යම්කිසි විනයරාමුවක් ඇතුළේ ඉඳන් වැඩකළොත් ගැටලූවක්වෙන එකක්නැහැ කියලාමට විශ්වාසයි.’’ යනුවෙන් මුරලිපවසයි.

 

Scroll to Top