කොරෝනා වෛයිරසය හේතුවෙන් නිවෙස් වලට කොටු වී සිටන බිලියන 3 කට වැඩි ලෝක වාසීන්ගේ කායික හා මානසික ශක්තිය වර්ධනය කර ගැනීමේ අරමුණෙන් ලෝක සෞඛය සංවිධානය උපදෙස් මාලාවක් නිකුත් කරතිබෙනවා.
සමාජ දුරස්ථභාවය පවත්වාගැනීම, ප්‍රතිශක්තිකරණය වර්ධනය වන ආකාරයේ ආහාර රටාවකට සියලු දෙනා යොමු වීම, මත්පැන් සහ දුම්පානයෙන් වැළකීම, පැනි බිීම පානයකිරිමෙන්ද වැළකී සිටීම, වැඩිහිටියන් විනාඩි 30 කාලයක් හෝ ව්‍යායාම කිරීම මෙවැනි වසන්ගත තත්වයකදී ආතතිය පාලනය කර ගැනීම වඩාත් වැදගත් කරුණක් බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ.