කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා ගෙනයන වැඩපිළිවෙලට සහය දැක්වීම සඳහා චීන රජය රුපියල් මිලියන 50 ක වෛද්‍ය උපකරණ ශී‍්‍ර ලංකාවට ප්රදානය කරයි.
වැඩ බලන චීන තානාපති හූ වෙයි විසින් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි වෙත එම වෛද්‍ය උපකරණ ප්රදානය කළ බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
අලිබාබා ආයතනයේ හිමිකරු වන ජැක්මා විසින් ප්රදානය කරනලද රුපියල් මිලියන 25කට අධික වටිනාකමින් යුතු මුඛ ආවරණ තොඟය ද සෞඛ්‍ය අමාත්‍යාංශයවෙත භාරදී තිබේ.