මෙරටින් හමු වූ නව කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 146 දක්වා ඉහළගොස් තිබෙනවා.
අද පස්වරු 5 වන විට නව ආසාධිතයින් 3 දෙනෙකු හදුනාගත් බව වසංගත රෝග විද්‍යා ඒකකය සදහන් කළා.
අද දිනයේදී අලුතෙන් තහවුරු වූ රෝගීන් යාපනය, මරදාන සහ කුරුණෑගල යන ප්‍රදේශවලින් බවයි සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා කියා සිටියේ.