කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 20 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟ මෙරටින් හදුනාගත් නව කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව142 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.
වසංගත රෝග විද්‍යා අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ අද දිනය තුළ ආසාදිතයින් 20 දෙනා තහවුරු වී ඇති බවයි.
ඒ අනුව මෙරටදී දිනක් තුල හඳුනාගත් වැඩිම රෝගීන් සංඛ්‍යාව අද හඳුනාගෙන තිබෙනවා.